FAST NEWS

24×7 Around the Globe

සංගාට ජනපතිගෙන් සුවිශේෂී තෑග්ගක්…

බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් ධූරය බාරගන්නැයි ප‍්‍රවීන ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර සංගක්කාරගෙන් ඉල්ලා තිබේ.
ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්.
සංගක්කාරගේ සමු ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ජනපති විශේෂ ප්‍රකාශයක් කරමින් එම ඉල්ලීම කළේය.
පී සරවනමුත්ත ක්‍රීඩාංගනයේ දී එම උත්සවය පැවැත්වෙයි.