FAST NEWS

24×7 Around the Globe

පෙම්වතිය පෙම්වතාගේ රහස් ප්‍රදේශය ගිනි තියයි(වීඩියෝ)

පලිගැනීම් කියන්නේ නම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. ඒ කතා කෙසේ වෙතත් කෙල්ලෙක්ට එයාගේ පෙම්වතාගේ රහස් පේ‍්‍රමයක් ගැන දැනගන්න ලැබිලා සිය පෙම්වතා නිදියහනේ සිටියදී රහස් ප‍්‍රදේශය ගිනි තියපු වීඩියෝවක් අන්තර්ජාලය පුරා සැරිසරනවා.

කොහොම හරි ඒ ගිනි තියපු විදියට රහස් ප‍්‍රදේශය ලොකුවට ගිනි අරගෙන නම් නෑ. හැබැයි එයාගේ පෙම්වතිය එහෙම ගිනි තියලා නතරවෙලත් නෑ.

ඒ ගිනි තිබ්බ විදිය වීඩියෝ කරලා අන්තර්ජාලයටත් එකතු කරලා. කොහොම හරි මේ වන විට ඒ වීඩියෝව ලොව පුරා අන්තර්ජාලය හරහා ප‍්‍රචලිත වෙමින් පවතිනවා.

බලන්නකෝ මේ වීඩියෝව. හැබැයි මේවා බලලා මේ විදියේ වැඩ කරනවා එහෙම නෙවෙයි හොඳේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

[youtube url=”https://www.youtube.com/watch?v=i541IyjvjUQl” width=”560″ height=”315″]