FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු හා දඟ පන්දු පුහුණූකරු ඉවතට !

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතකරණ පුහුණුකරු වු තිලාන් සමරවීර හා දඟ පන්දු පහුණූකරු පියල් හේවගේ මහතා නවසීලන්ත සංචාරයෙන් පසුව එම තනතුරු වලින් ඉවත් කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

එ අනුව එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයට පෙර ඔවුන් වෙනුවට නව විදෙස් පුහුණූකරුවන් දෙදෙනෙකු ආදේශ කෙරෙනු ඇති බවත් පැවසේ.

මේ අනුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණූකරු ලෙස ඩර්හැම් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙක් වු ජොන් ලුවිස් (48) පත් කෙරෙනු ඇති බවත් කියැවේ.

එසේම දඟ පන්දු යැවිමේ පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු දකුණත් දඟ පන්දු යවන්නෙක් වු ග්‍රැරිත් බැටි පත් කෙරෙනු ඇති බවත් වැඩි දුරටත් එම ආරංචි මාර්ග පවසයි.