සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාවේ ඇඩිලෙඩ් හිදි පැවැති තරග 04 කින් සමන්තවිත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලකුණූ 31 කින් ජයග්‍රහණය කිරිමට සංචාරක ඉන්දීය කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණූ 322 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට සියළු දෙනා දැවි ලබා ගැනිමට හැකි වුයේ ලකුණූ 291ක් පමණි.
ඉන්දීය පළමු ඉනිම – 250
ඔස්ට්‍රේලියා පළමු ඉනිම – 235
ඉන්දීය දෙවැනි ඉනිම – 307
ඔස්ට්‍රේලාය දෙවැනි ඉනිම – 291







