හිටපු මධ්‍යම පළාත් අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකොන් මහතා එක්සත් ජාතක පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වි ඇති බව වාර්තා වේ.
මෙහිදි ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජීකත්වය ලබාගෙන ඇති බවද පැවසේ.
හෙතෙම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමීන් මධ්‍යම පළාත් සභාවට තේරි පත් විය.










