සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාරට උපහාර දැක්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර පි. සරා පිටියට පැමිණියේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් තරගය නැරඹීමට පැමිණිමට නියමිතය.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට එක්වී සිටියි.









