FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතය නම් කෙරේ..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග 15 වැනිදා ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්තය සංචිතය නම් කර තිබේ.
මෙ අනුව එහි නායකත්වය කෙන් විලියම්සන්ට හිමීව තිබේ.

New Zealand: Kane Williamson (capt), Tom Latham, Jeet Raval, Ross Taylor, Henry Nicholls, Colin de Grandhomme, BJ Watling (wk), Will Young, Tim Southee, Matt Henry, Ajaz Patel, Trent Boult and Neil Wagner