FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දු රැකිමේ පුහුණුකරුවෙක් පත් කෙරේ..

 

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ස්ටිව් රික්සන් (64) ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකිමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ.

ඔහුගේ මෙම පත්විම 2019 ලෝක කුසලානය තෙක් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

පකිස්ථාන පන්දු රැකිමේ පුහුණුකරු ලෙස කටයුතු කල ඔහු පසුගිය ජුනි මාසයේදි එම ධුරයෙන් ඉවත් විය.