FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශ නායක මෂ්රිෆ් මොටාසා සමුගැනිම ගැන ප්‍රකාශයක්..

 

2019 ලෝක කුසලාන තරගාවලිය සිය අවසන් තරගාවලිය බවට මනස සකසාගෙන ඇති බව බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මෂ්රිෆ් මොටාසා මාධ්‍ය වෙත සඳහන් කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි.

35 හැවිරිදි ඔහු මෙ වන විට විස්සයි – 20 ජාත්‍යන්තර පිටියෙන්ද සමුගෙන සිටියි.

මෙ වන විට එක්දින තරග 199 කට ක්‍රීඩා කර ඇති ඔහු කඩුළු 252 ක් දවාගෙන සිටින අතර ලකුණූ 1722 ක් රැස් කර තිබේ.