FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් සමුගනියි..

 

නවසීලන්ත කණ්ඩායම සමග අබුඩාබිහි පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව තමන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් (38) නිවේදනය කර තිබේ.

2003 වර්ෂයේදි බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් ඔහු මෙ වන විට තරග 55 කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණූ 3644 ක් රැස් කරගෙන සිටියි.

එසේම ඔහු ටෙස්ට් ශතක 10 ක් හා අර්ධ ශතක 12 ක් රැස් කර ඇති අතර කඩුළු 53 ක් දවා ගැනිමටද සමත්ව තිබේ.