FAST NEWS

24×7 Around the Globe

නිව් කැලිඩොනියාවේ භූ කම්පනයක් – සුනාමි අනතුරු අැගවීම් නිකුත් කරයි..

 

පැසිපික් සාගරයේ පිහිටි නිව් කැලිඩොනියාව ආසන්නයේ ඇතිවූ මැග්නිටියුඩ් 7.5 ක භූම් කම්පාවක් නිසා එ් අවට දූපත් වලට සුනාමි අනතුරු ඇගවිම් නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු 4.18 ට නිව් කැලිඩොනියාව කිලෝමීටර් 168 ක් නැගෙහිර පැසිපික් සාගරයේ කිලෝමීටර් 10 ක් ගැඹුරෙහි මෙම භූකම්පනය ඇතිව තිබේ.