FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුතු ටෙස්ට් සංචිතය ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි..

 

එළඹෙන නවසීලන්ත සංචාරයේ ටෙස්ට් තාරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකා සංචිතය 
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, සධීර සමරවික්‍රම, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර