FAST NEWS

24×7 Around the Globe

ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ දිවි බේරෙයි..

ජී 20 සමුළුවට සහභාගී වීම සඳහා ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ආර්ජන්ටිනාව බලා ගමන් කරමින් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ජර්මනියේ බර්ලින් නුවර සිට යානය ගුවන්ගත වී මද වේලාවකින් නැවත ගොඩබැස්වීමට කටයුතු කළ බව පැවසේ.
යානයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝෂ කිහිපයක් හට ගෙන තිබිම මීට හේතුව බවත් පැවසෙයි.
කෙසේ වෙතත් ජර්මන් චාන්සලර්වරිය ඇතුළු නියෝජිත පිරිසට කිසිදු හානියක් සිදුව නොමැති බවත් කියැවේ.
මේ හේතුවෙන් ජර්මන් චාන්සලර්වරියට ජී 20 සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමට අවස්ථාවක් නොලැබෙන බව වාර්තා වෙයි.