FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ දකුණූ අප්‍රිකා සංචාරයේ කාලසටහන නිකුත් වෙයි..

 

2019 මැයි මස 30 වැනිදා සිට ජුලි මස 14 වැනිදා දක්වා පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දකුණූ අප්‍රිකාවේ පුර්ණ තරගාවලි සංචාරයක් සිදු කිරිමට නියමීතය.

ඒ අනුව පෙබරවාරි 13 වැනිදා සිට මාර්තු 24 වැනිදා දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණූ අප්‍රිකාවේ සංචාරයක නිතර විමට නියමීතය.

මේ අනුව එම සංචාරයට ටෙස්ට් තරග 02 ක් එක්දින තරග 04 ක් හා විස්සයි – 20 තරග 03 ක් ඇතුලත්ය.

තරග කාල සටහන පහතින්..