FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ප්‍රථම කටු අනෝදා වගා කලාපය ගම්පහ දිස්ත්‍රික්කයේ…..

ශ්‍රී ලංකාවේ ප්‍රථම කටු අනෝදා වගා කලාපය ගම්පහ දිස්ත්‍රික්කයේ දී අද (21) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
මෙහිදී කටු අනෝදා පැල ලක්‍ෂ දෙකක් බෙදාදීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවෙනු ඇත.
මෙම වැඩපිළිවෙල කටාන ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේදී අද ආරම්භ කෙරෙනු ඇත.