FAST NEWS

24×7 Around the Globe

චන්දිමාල් තෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට..

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් විම හේතුවෙන් ශ්‍රී ලංකා නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට එංලගන්තය සමග ලබන 23 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීත තෙවැනි ටෙස්ට් තරගය අහිමී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයේදි අබාධයකට ලක්විම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් හට දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරිමේ අවස්ථාවද අහිමී විය.