FAST NEWS

24×7 Around the Globe

එංගලන්තය 46 ක් පසු පසින්..

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (15 ) දෙවැනි දිනයට අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවි ලකුණු නොලබා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා එංගලන්ත කණ්ඩායම තවත් ලකුණූ 46 ක් පසුපසින් සිටියි.
එංගලන්තය පළමු ඉනිමට සියළු දෙනා දැවි ලකුණු 285 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 331 ක් රැස් කළේය.
අද (16) තරගයේ තෙවැනි දිනයයි.