FAST NEWS

24×7 Around the Globe

අගමැති මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ අතර හමුවක්…

අද (15) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සදහා දෙපාර්ශ්වයෙන්ම මන්ත්‍රීවරුන් 05 බැගින් එක්වීමට නියමිත බවද තොරතුරු වාර්තා වෙයි.