FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ කලබලයෙන් දිලුම් අමුණුගම තුවාල ලබයි….

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ ඇතිවූ දැඩි කලබලකාරී තත්ත්වය අතරතුර තුවාල ලබා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කර ඇත.
මෙහිදී මන්ත්‍රීවරයාගේ අත ප්‍රදේශයට තුවාල සිදුවී ඇත.
මන්ත්‍රීවරයාව මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සදහා ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.