FAST NEWS

24×7 Around the Globe

අද රාත්‍රියේ පෙට්‍රල් මිල අඩු කරන බව අගමැතිගෙන් ප්‍රකාශයක්….

 

අද (15) රාත්‍රියේ පෙට්‍රල් මිල අඩු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර සිටියේය.