FAST NEWS

24×7 Around the Globe

එජාපයේ Facebook පිටුව අවහිර වෙයි….

එක්සත් ජාතික පක්ෂයේ ෆේස්බුක් පිටුව අවහිර කර ඇති බව එම පක්ෂය නිවේදනය කරයි.
ෆේස්බුක් පිටුව දර්ශන වුවත් එයට තොරතුරු (post) සහ දත්ත කිසිවක් ඇතුළත් කළ නොහැකි බව එජාපයේ ෆේස්බුක් පිටුව හසුරවන්නන් සදහන් කර සිටියි.