FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතික ඉහළ දමයි…

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 7.25% සිට පදනම් අංක 75කින් 8.00% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 8.5% සිට පදනම් අංක 50කින් 9.00% දක්වාත් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.