FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලි කාල සටහන නිකුත් වෙයි..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත තරග සංචාරයට අදාළ තරග කාලසටහන මෙ වන විට නිකුත්ව තිබේ.
මේ අනුව දෙසැම්බර් 15 වැනිදායින් ඇරඹෙන තරග සංචාරය ජනවාරි 11 වැනිදායින් අවසන් විමට නියමීතය.
මෙම තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක්,එක්දින තරග තුනක් හා එක් විස්සයි – 20 තරගයක් ඇතුළත්ය.
දෙසැම්බර් 15 – 19 පළමු ටෙස්ට් තරගය
දෙසැම්බර් 26 – 30 දෙවැනි ටෙස්ට් තරගය
ජනවාරි 03 පළමු එක්දින තරගය
ජනවාරි 05 දෙවැනි එක්දින තරගය
ජනවාරි 08 තෙවැනි එක්දින තරගය
ජනවාරි 11 විස්සයි – 20 තරගය