FAST NEWS

24×7 Around the Globe

බණ්ඩාරනායකවරුන්ගේ ආදරණීය පක්ෂය සමාදානයේ සැතපේවා….මංගල

බණ්ඩාරනායකවරුන්ගේ ආදරණීය පක්ෂය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඝාතනය කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා තම ට්විටර් ගිණුම හරහා නිවේදනයක් කර ඇත.
1951 වසරේදී ආරම්භ කළ නිදහස් පක්ෂය 2018 වසරේදී ඝාතනය වූ බව ඔහු එමගින් දක්වා සිටී.