FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ කථානායක ධූරය කාටද?

පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසූරිය මහතා නම් කිරීමේ සුදානමක් පවතින බව වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

කරූ ජයසූරිය මහතා මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට නියමිතයි.