FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ නීතිපතිව ධුරයෙන් පහකරයි..

ඇමරිකාවේ නීතිපතිධුරය දැරූ ජෙෆ් සෙසන්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඒ තමන්ට පැවරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු නොකිරීමේ චෝදනාව මතයි.
ඉකුත් ජනාධිපතිවරණයේදී රුසියාව සිදුකළ මැදිහත්වීම පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස ඉටු නොකිරීම මොහුට එරෙහිව එල්ලවී ඇති ප්‍රධාන චෝදනාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.