FAST NEWS

24×7 Around the Globe

නීත්‍යානුකූලව පැවැත්වෙන ඕනෑම මැතිවරණයට සූදානම්…..මැ.කො

පළාත් සභා මැතිවරණයට අදාළ නිලධාරී සංගණනය ආරම්භ කර ඇති හෙයින් නීත්‍යානුකූලව පැවැත්වෙන ඕනෑම මැතිවරණයට සූදානම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි.
2018 වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛණය සහතික කර තිබෙන අතර මේ දිනවල පරිපූරක ලැයිත්තුවට අභියාචනා ගැනීම ආරම්භ කර තිබෙන බවත් පරිපූරක ලැයිස්තුව මේ මස 16 වනදා සහතික කර සමස්ත ජන්ද දායකයින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.