FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත පළමු ඉනිම ලකුණූ 342 කට සිමා වෙයි..

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ  එංගලන්ත කණ්ඩායම සියළු දෙනා දැවි ලකුණූ 342 ක් රැස් කළේය.
එංගලන්තය වෙනුවෙන් බෙන් ෆොකීස් ලකුණූ 107 ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවිමක නිරත වු දිල්රුවන් පෙරේරා කඩුලු 05 ක් බිඳ හෙළිය.