FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ සමනල කතාවට රනිල් පිළිතුරු දෙයි….

 

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05) පාර්ලිමේන්තු පරිශ්‍රයේ “ජන මහිමය” රැළියේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා තිබේ.
තමන් සමග කුමනාකාරයක පෞද්ගලික ගැටලු පැවැතියත් නීතිවිරෝධී හා සදාචාර විරෝධී කටයුතු කරමින් ශ්‍රී ලංකාව ව්‍යවස්ථාමය අර්බුදයකට ලක්කිරීමට ඉඩ දිය නොහැකි බව ඔහු එමගින් සදහන් කර ඇත.