FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ රික්ටර් පරිමාණයේ 5.1ක භූ කම්පනයක්…

ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට ඔබ්බෙන් අද (06) පෙරවරුවේ රික්ටර් පරිමාණයේ 5.1 ක භූ කම්පනයක් හටගෙන ඇත.
භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.
ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ පසුගිය සැප්තැම්බර් 28 වනදා ද රික්ටර් පරිමාණයේ 7.5ක ප්‍රබල භූ කම්පනයක් හටගත් අතර එහිදී පුද්ගලයන් 2000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.