FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන ආනයන වියදම 28.6% කින් ඉහළ යයි…

2018 වසරේ පළමු මාස අටේදී ලංකාවේ ඉන්ධන ආනයන වියදම 28.6% කින් ඉහළ ගොස්‌ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දක්වා ඇත.
පසුගිය වසර තුළම ඉන්ධන ආනයන වියදම ලෙස වාර්තා වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 2152.8 ක් ලෙසයි.
මේ වසරේ පළමු මාස අටේදී ඉන්ධන ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 2768.8 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇත.