FAST NEWS

24×7 Around the Globe

පළමු තරගයේ සැලසුම පිළිබඳව එංගලන්ත පුහුණුකරු කියයි..

හෙට (06) දිනයේ ආරම්භ කිරිමට නියමීත ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයට කණ්ඩායම තොරා ගැනීමේදී පන්දු යවන්නන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව සංචාරක එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරු ට්‍රෙවර් බේලි මාධ්‍ය වෙත පවසා ඇත.
ගාල්ල ක්‍රීඩාංගණයේ තණතිල්ල පිළිබඳ විමසිලිමත් වෙමින් එම තීරණය ගන්නා බව ඔහු පෙන්වා දෙයි.