FAST NEWS

24×7 Around the Globe

පුහුණූ එක්දින තරගයේ කාසියේ වාසිය එංගලන්තයට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදි අද (02) ආරම්භ වන එක්දින පෙර පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව ඔවුහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ.
දෙදින තරගයක් (දෙවැනි) ඊයේ (01) ආරම්භ විමට නියමීතව පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විම හේතුවෙන් එය අද (02) එක්දින තරගයක් ලෙස පැවැත්විමට තරඟ තීරකවරයා තීරණය කළේය.
කණ්ඩායම්..