FAST NEWS

24×7 Around the Globe

ඉන්ස්ටග්‍රෑම් වලින් රොනාල්ඩෝ අංක එකට…

මේ වන විට ලෝකයේ විශාල පිරිසක් භාවිතා කරන ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සහිත පුද්ගලයා බවට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩේ පත්ව තිබේ.
ඉන්ස්ටග්‍රෑම්හි මේ දක්වා ඉදිරියෙන් සිටියේ සුප්‍රකට පොප් ගායිකා සෙලීනා ගෝමස්ය.
කලක් බොලිවුඩයේ සුපිරි තාරකාවක් වන දීපිකා පදුකෝන් ද මෙහි ඉදිරියෙන්ම සිටියාය.
රොනාල්ඩෝගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 144.6 ක් ලෙස දැක්වූ අතර සෙලීනාගේ එම සංඛ්‍යාව මිලියන 144.4 ක් ලෙස සටහන් වී ඇත.