FAST NEWS

24×7 Around the Globe

දෙවැනි දිනයේ දිවා ආහාරයට – එංගලන්තය තවත් 288 ක් පසු පසින්..

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමග කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන පළමු දෙදින පුහුණූ තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරයට තරගය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුළු 02 ක් පමණක් දැවි ලකුණූ 104 ක් රැස් කරගෙන සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම කඩුළු 09 ක් දැවි ලබාගත් ලකුණූ 392 කට වඩා තවත් එංගලන්ත කණ්ඩායම ලකුණු 288 ක් පසු පසින් සිටියි.
ලකුණූ පුවරුව..