FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ දුරකථනයට සවන්දෙන බවට රුසියාවට සහ චීනයට චෝදනා…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුරකථන සංවාදවලට සවන්දෙන බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් රුසියාවට සහ චීනයට චෝදනා එල්ල කර ඇත.
නමුත් රුසියාව මෙන්ම චීනයද අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයාද සඳහන් කර ඇත්තේ මෙම චෝදනාව සම්බන්ධයෙන් පිළිගත හැකි සාක්ෂි මෙ‍තෙක් ලැබී නොමැති බවයි.