FAST NEWS

24×7 Around the Globe

බණ්ඩාරනායකවරු කොළඹින් පරදි.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ෂවීන් බණ්ඩාරනායක මහතා මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමකින් තරග කළේය. කෙසේ වෙතත් ඔහුට කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබාගත හැකි වූයේ මනාප 149ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 0.01කි.

මැතිවරණයට ඉදිරිපත්වීම හා මැතිවරණයට ගිය වියදම සම්බන්ධයෙන් ශවීන් බණ්ඩාරනායක ෆේස්බුක් පලකොට තිබුනේ මෙවැන්නකි.

download (3)shavin