FAST NEWS

24×7 Around the Globe

ජනතාව පාලනය කිරීමට 3G හා 4G සබඳතා අවහිර කිරීමේ සූදානමක්…

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 3G හා 4G සබඳතා අවහිර කිරීමේ සූදානමක් පවතින බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
ඔහු සිට ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් කරමින් සදහන්කර ඇත්තේ ජනතා නැගිටීම් පාලනය කිරීමට මෙවැනි ආකාරයේ කටයුතු කිරීමට සූදානම් වන බවයි.