FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනෙකුට අද අමාත්‍යධුර…

ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රීලනිපය හා එජාපයේ කණ්ඩායමක් සමග නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් නව රජය පිහිටුවීමටත් නව රජයේ ඇමැති මණ්ඩලය හෙට (28) දිවුරුම් දීමටත් නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ ජනාධිපතිවරයා ඉදිරියේ ඇමතිවරුන් කිහිප දෙනෙකු දිව්රුම් දීමට නියමිතව ඇති බවත් එජාපයේ කිහිප දෙනෙකුට ද නව රජයේ ද අමාත්‍යධුර හිමිවන බවත් වාර්තා වෙයි.