FAST NEWS

24×7 Around the Globe

පස්වැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට…

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි අද (23) පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදිමට තීරණය කළේය.
කණ්ඩායම්..