FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය  නිලධාරී අත්අඩංගුවට..

එංගලන්ත ක්‍රිකට් සංචාරයේ රූපවාහීනි විකාශනය සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය  නිලධාරී පියල් නන්දන දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ