සංචාරක එංගලන්ත කණ්ඩායම සමග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි ලබන 27 වැනිදා පැවැත්විමට නියමීත විස්සයි – 20 තරගය සඳහා වු සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය.
ඒ අනුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය සඳහා තිසර පෙරේරා පත් කර තිබේ.
සංචිතය – තිසර පෙරේරා (නායක) , දිනේෂ් චන්දිමාල් , නිරෝෂන් දිකවැල්ල,කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්,ධනංජය ද සිල්වා,දසුන් ශානක,කමීදු මෙන්ඩිස්,ඉසුරු උදාන,ලසිත් මාලිංග,දුෂ්මන්ත චමීර,අකිල ධනංජය,කසුන් රාජීත, නුවන් ප්‍රදීප්,ලක්ෂාන් සඳකැන්








