FAST NEWS

24×7 Around the Globe

වෙනිසුවෙලාව ඩොලරය අතහැර යුරෝ භාවිත කිරීමට සැලසුම් කරයි..

වෙනිසුවෙලානු රාජ්‍ය විසින් ජාත්‍යන්තර ගනුදෙනුවලදී අමෙරිකානු ඩොලරය අතහැර යුරෝ භාවිත කිරීමට සැලසුම් කර තිබේ.
ඉදිරියේදී සිදු කරනු ලබන සියලු ජාත්‍යන්තර ගනුදෙනු යුරෝවලින් පමණක් සිදු කරනු ඇති බව වෙනිසුවෙලානු ආර්ථික කටයුතු අමාත්‍යවරයා සදහන් කර ඇත.