FAST NEWS

24×7 Around the Globe

දෙවන ටේස්ට් තරඟයේ කාසියේ වාසිය විරාත් කොලීට.

සංචාරක ඉන්දිය පිළ හා ශ්‍රී ලංකා පිළ අතර පැවැත්වෙන දෙවන ටේස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීම  ඉන්දීය නායක විරාත් කෝලී සමත් විය.

එ අනුව සංචාරක ඉන්දිය පිළ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.