FAST NEWS

24×7 Around the Globe

ජන්දෙන් දිනු ශ්‍රීලනිපයේ ප්‍රභලයෙක් එජාපයට යයි !!!

 එක්සත් ජනතා නිදස් සන්ධනයෙන් මෙවර මහ මැතීවරණයට තරඟ කර මනාප ලක්ෂයක් ඉක්මවා ලබාගෙන ජයගත් ලැබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙලේ මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පෙරමුණ සමග එක්වීමට නියමීත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න