පසුගිය කාලයේ දිස්ත්‍රික්ක කීපයකට බලපෑ අයහපත් කාලගුණය නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අඩුවීම හේතුවෙන් එළවළු වර්ග බොහොමයක මිල ගණන් පහත වැටුණි.
නමුත් මේ වන විට එළවළුවල මිල යළිත් ඩහළ ගොස් ඇති අතර ඊයේ (16) දින දඹුල්ල වෙළෙඳ පොළේ පැවැති එළවළු කිලෝවක තොග මිල ගණන් පහතින් දැක්වෙයි.








