තමාගෙන් කණ්ඩායම ඉල්ලන දෙය හා හෙට (17) සැලසුම ගැන දසුන් කියයි..

තමාගෙන් කණ්ඩායම ඉල්ලන දෙය හා හෙට (17) සැලසුම ගැන දසුන් කියයි..

තමා කණ්ඩායමේ අවශ්‍යතාව මත පිතිකරණයේ යොදන බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක හෙට (17) එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට පෙර පල්ළේකැලේදි අද (16) පැවති මාධ්‍ය හමුවේදි පැවසීය.
“මම කණ්ඩායමේ අවශ්‍යතා මත තමා උඩට ආවේ බැට් කරන්න,කණ්ඩායමට ඔනම වේලාවක මම කැමතියි උඩට ඇවිත් බැට් කරන්න,මම පහුගිය තරගාවලි කිපයකදිම,එ කියන්නේ දේශිය තරගාවලිවලදිත් මුලින් දක්ෂතා අතර හිටියා…මගෙන් බලාපොරොත්තු වෙන්නේ පුලුවන් තරම් වැඩිපුර ඕවස් ගාණක් බැටි කර ගන්න,එ කියන්නේ මම ඉන්න තරමට ලකුණු එනවා වැඩියි,එ රෝල් එක තමා මගෙන් බලාපොරොත්තු වෙන්නේ..”
#හෙට තරගයට සුදානම..
“මම හිතන විදියට ලොකු වෙනසක් කරන්න ඔනේ නැ අපි අරන් බැලුවොතින් අපි තරග ජයග්‍රහණය කරලා තියෙන්නේ පහුගිය කාලේ පළවෙනි ඕවර් 10 ඇතුලත් විකට් දෙකකට තුනකට අඩුවෙන් ගියොතින් තමා අපි දිනලා තියෙනනනේ තරග මම හිතනවා එ කියන්නේ පුලුවන් තරම් පලවෙනි ඕවර 10 තුල ලකුණු 40 ක් අරගෙන විකට් එකක් නොදි හිටියොත් අපිට පුලවන් අපේ ටාගට්ස් වලට යන්න,එක තමයි මෙන් අයිඩියා එක,මුලින් විකට් වැටෙන එක අඩු කර ගන්න එක තමා අපි ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ..අපි හොද සුදානමක් තිබ්බා පහුගිය දවස් දෙකකින් අපි කතා කලා මොනවද එගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් මොනවද කියලා,එ වගේම අපේ දග පන්දු යවන්නේ දෙන්න ලොකු කාර්ය භාර්යක් තියනවා…”
CATEGORIES