FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන ඇමතිවරයාට එරෙහිව ගුරු සංගමය අල්ලස් කොමිසමට…

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට හෙට (16) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කර සිටියි.
ඒ, දිරායාමට ආසන්නව තිබු පාසල් නිල ඇදුම් රෙදි තොගයක් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2372 ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.