FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන ක්‍රීඩක අබිදුර් රෙහෙමාන් සමුගනියි..

වමතින් දඟ පන්දු යවන පාකිස්ථාන ක්‍රීඩක අබිදුර් රෙහෙමාන් (38) අන්තර් ජාතික ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ටෙස්ට් තරග 22 ක් එක්දින තරග 31 ක් හා විස්සයි – 20 තරග 08 ක් පාකිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ඔහු මෙම තරග කාණ්ඩ තුනේදිම කඩුළු 140 ක් දවා ගෙන තිබේ.