FAST NEWS

24×7 Around the Globe

ජගත් සංවිධාන ඇමරිකානු තානාපතිනිය ඉල්ලා අස්වෙයි…

ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිනී නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඉල්ලා අස්වීමට හේතුව නිශ්චිත ලෙස ඇය දන්වා නොමැති අතර වසර 02 ක පමණ කාලයක් එහි කටයුතු කර ඇත.
ඉදිරි සති දෙක තුන ඇතුළත එම තනතුර සඳහා වෙනත් අයෙකු පත් කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.